ලෙප්ටිනන් කර්නල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. යුද්ධ නිලධාරි පදවි නාම අතුරින් මේජර් තනතුරටත් කර්නල් තනතුරටත් අතර නිලය.
2. ඒ නිලය දරන්නා.