ලෙපිඩොලයිට්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. ලිතියම් අන්තර්ගත රෝස පාටට හුරු මයිකා විශේෂයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Che. lepidolite