ලෙපුස්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. තාරකා පන්තියක්; තරු රැස සම්බන්ධ කොට ඉරි ඇන්ද විට හාවකුගේ හැඩයක් දක්වන තරු රැස.