ලෙලි යනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්‍රි. සීරීම්, ගලක වැදීම් ආදියෙන් ශරීරයේ හම තුවාල වෙනවා ; හම ගැලවෙනවා.2. නලියනවා ; පොපියනවා ; සැලෙනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1412 ← ලෙලි මියච්චි ලෙලිගසනවා →