ලෙවලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. තිරස් බව දැනගැනීම සඳහා උපයෝගී කරගනු ලබන උපකරණයක් ; මට්ටම් කිරීම සඳහා භාවිත කරන කාර්මික මෙවලම ; මට්ටම ; සමතලය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Sur. level
2. Art. spirit level