ලෙවල් බෝක්කුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ගොඩනැගිල්ලක් හෝ ගෘහයක් සෑදීමේදී බිත්තියක කවුළුවක් හෝ පරතරයක් ඇති වූ විට, එකී පරතරයේ එක් කෙළවරක සිට අනෙක් කෙළවරට බඳිනු ලබන බෝක්කුව.