ලෙහෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ගැලවෙනවා ; අහකට යනවා ; ඉවතට යනවා.
2. ලිස්සනවා ; ලිස්සී යනවා.