ලෙහෙලිසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. අඩ සඳ ; අර්ධ චන්ද්රයා.2. ලෙල්ල ; පොත්ත.3. පුතාගේ භාර්යාව ; ලේලිය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1413 ← ලෙහෙමුඬු ලෙහෙව්ව →