ලෙහෙවුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. පහසුව ; ලේසිය.2. උදව්ව ; උපකාරය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1413 ← ලෙහෙව්ව ලෙහෙසි →