ලේ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සත්ත්ව ශරීරයෙහි නහරවල ගමන් කරන රක්තවර්ණ තරලය ; ලෙය ; ලෝහිතය.
2. රේඛාව ; ඉර ; ලේඛාව.
3. ලියන්නා ; ලේඛකයා.
4. ලී පතුර.
5. පංතිය ; පෙළ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. blood