ලේ අතීසාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ලේ සහ සෙම සහිතව අධික වේදනා දෙමින් පාචනයවීමේ රෝගය ; රක්තාතීසාරය.