ලේ සීදම්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. අතීසාර රෝගීන්ගේ අශූචි සමඟ පිටවෙන සෙවල ද්රව්යය වැඩිපුර නිකුත්වීමෙන් බඩවැල්වල තුවාල සිදු වී බඩවැල්වලින් සීදම් වෙනුවට පිටවන ලෙය.