ලේගරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පීප්පය ; කල්දේරම ; බැරලය.
2. ගැලුම් 150ක් වූ අරක්කු ප්‍රමාණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. barrel
2. n. butt
3. n. cask
4. n. tun