ලේඬියා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. උකුණු ඉනිකුණු ආදින්ගේ බිත්තරය ; ලෙහෙඬියා ; ලේඬිත්තා.
2. අවගාරය ; ගොතන කටුව වැනි උපකරණවල තුඩ සහිත කෙළවර.
3. ඉදිකටුමල.
4. උළුකැටය රිප්පයට වැදෙන කට්ටය.
5. බැටරි කැබෙල්ලක මුදුනේ ඇති පිත්තල වැස්මේ තුඩ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

nit