ලේනහර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ශරීරයෙහි රුධිරය ගමන් කරන නාල ; රුධිර නාල, නාඩි, ශිරා, ඌර්ණනාලිකා ආදි වශයෙන් බෙදෙන ඕනෑම ආකාරයක රුධිරවාහිනී නාලිකා ; ලේ නළ.