ලේමාලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ස්ත්‍රීන්ට සෑදෙන රෝග විශේෂයක් ; ඔසප්වීමේදී අධික ලෙස ලේ යෑමේ රෝගය.