ලේවාය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ලුණු මිදවීම සඳහා අවශ්‍ය මුහුදු ජලය එක්රැස් වන නොහොත් කරනු ලබන නොගැඹුරු විලක් වැනි පෙදෙස.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. saltern