ලොකු අප්පච්චි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. තාත්තාගේ වැඩිමහල් සොහොයුරා හෝ වැඩිමහල් ඥාති සොහොයුරා; මවගේ වැඩිමහල් සොහොවුරියගේ ස්වාමිපුරුෂයා ; මහප්පා.