ලොඩි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ගොරක ගෙඩියෙහි මදය ; ගොරක මදය.
2. ඇසෙහි වැනි වූ සුදුපාට.
3. මුහුදෙහි පාවෙන විෂ සහිත වූ කුඩා බුබුළු වැනි සෙවෙලින් යුතු ද්රව්යයක්.