ලොවත්සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[ලොව + අත්]1. නා.ප්ර. ලෝකයෙහි කෙළවර ; ලෝකාන්තය ; නිර්වාණය.2. ලෝකය නමැති හස්තය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1418 ← ලොවට ලොවතුර →