ලොවාදුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අණ්ඩාකාර වෘත්තය ; ඩිම්බාකාර වෘත්තය ; ඉලිප්සය.
2. දම්වැල් පොටකට අමුණන මාල පෙත්ත ; පෙන්ඩනය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. disc
2. n. ellipse