ලොහො දපණතලසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා.ප්ර. ලෝහමය වූ දර්පණ තලය ; සාරලෝහ නම් වානේවලින් සාදන ලද කැඩපත.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1419 ← ලොහො තලිය ලොහො පත →