ලොහොපණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ලෝහයෙන් කරන ලද විශාල කටක් ඇති භාජනය ; මහත් මුව විටක් සහිත ලෝහමය කටාරම.