ලෝක විදූ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. මුළු මහත් විශ්වයේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කලටම අයත් සියලු දතයුතු දෙයක් ම පිරිසිඳ දත් උතුමා ; බුදුරජාණන් වහන්සේ.