ලෝක විරෝධිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ලෝකයා විසින් මෙසේ යැයි සම්මත කොට පිළිගත් කරුණට ප්රතිපක්ෂ යමක් පැවැසීමේ කාව්යදෝෂය ; නොපවතින්නක් පවතී යැයි පැවසීම.