ලෝක විවරණ ප්‍රාතිහාර්යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (සෘද්ධි බලයෙන්) සිය දහස් ගණන් ලෝක එක් තැනක සිට පෙනෙන්නට සැලැස්වීමේ ප්‍රාතිහාර්යය.