ලෝක ස්වභාවය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ලෝකයේ සැබෑ තත්ත්වය ; ස්වභාව ධර්මයට අනුව කරුණු සිදුවන අයුරු.
2. ලෝක සත්ත්වයාගේ යථා ස්වරූපය.