ලෝක සීමාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සත්‍ය ලෝකය පිළිබඳ ස්වභාවික තත්ත්වය ; ලෝකයෙහි සම්මතව පවත්නා දෙය.