ලෝකඩ සමය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. මානව ශිෂ්ටාචාර ඉතිහාසයේ මිනිසා සවන ලෝකඩ භාවිතයට පුරුදු වූ කාලපරිච්ඡේදය ; පාෂාණ යුගයෙන් පසුව පැවති යුගය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Soc. bronze age