ලෝකත්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සත්ත්වයන් උපදින කාම, රූප, අරූප යන වාසභූමි.
2. ස්වර්ග, මර්ත්‍ය, පාතාල යන ත්‍රිවිධ ලෝකය.