ලෝකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සියලු චක්‍රවාට සහ ආකාශවස්තු සහිත අනන්තාපරිමාණ ලෝක ධාතුව ; විශ්වය.
2. සක්වළ ; චක්‍රවාටය.
3. පෘථිවිය ; පොළොව ; මිහිකත.
4. සත්ව සන්තානය.
5. ස්කන්ධ පහ ; පඤ්චස්කන්ධය.
6. රට ; දේශය.
7. කර්ම, ක්ලේශ විපාක යන ත්‍රිවිධ වෘත්ත.
8. සමූහය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. creation
2. Soc. kingdom
3. n. universe
4. n. world