ලෝකයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ලෝකවාසී ජනතාව ; පොදු ජනයා.
2. (කථා.) සටකපට පුද්ගලයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. people
2. n. world