ලෝකෝපකාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ලෝවැස්සන්ට පිහිට වීම ; ලෝකයාට කරනු ලබන උපකාරය ; ලොවට සලසන යහපත.
2. 18 වන සියවසේ රණස්ගල්ලේ හිමි විසින් රචිත සිංහල පද්‍ය සාහිත්‍ය කෘතියක්.