ලෝච්චෝරු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) වි. කිසිවක් කර ගැනීමට හැකියාවක් නැති ; කිසිදේකට ඉදිරිපත් නොවන ; නිවට ; දුර්වල.