ලෝමහර්ෂණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අධික සතුටෙන් හෙවත් ප්‍රහර්ෂයෙන් සිරුරු ලොම් නැගී සිටීම ; සතුට නිසා ඇතිවන ; රෝමොද්ගමනය.