ලෝහ කාබනික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. ලෝහ පරමාණුවකට ඇල්කිල් ඛණ්ඩක එකක් හෝ ඊට වැඩි ගණනක් හෝ සම්බන්ධ වුණු.