ලෝහ මිශ්‍රණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ලෝහ වර්ග දෙකක් හෝ කීපයක් මිශ්‍ර කොට සෑදූ කලවම් ලෝහය ; රන් රිදී ආදි මහාර්ඝ ලෝහවලට බාල ලෝහ වර්ග මිශ්‍ර කොට සෑදූ මාත්තු අඩු ලෝහ විශේෂය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. alloy