ලෝහකාන්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ලෝහ වර්ග ආකර්ෂණය කරන ගල් විශේෂයක් ; කාන්දම් ; අයස්කාන්ත.