ව කාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ‘ව’ අකුර ; ව යන්න.
2. කැළිකසල ; අනවශ්‍ය දෙය.
3. අංකෙළි ක්‍රීඩාවේදී භාවිත කරන හොඳට නැමුණු අඟ.