වං
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. වර්ණය ; පාට ; පැහැය.
2. වම ; දකුණු පැත්තට විරුද්ධ පැත්ත.
3. වී ආදී ධාන්ය, කුළුබඩු, බෙහෙත් ආදිය කොටා ගැනීම සඳහා භාවිත කරන උපකරණය ; වංගෙඩිය.
1. නා.ප්ර. වර්ණය ; පාට ; පැහැය.
2. වම ; දකුණු පැත්තට විරුද්ධ පැත්ත.
3. වී ආදී ධාන්ය, කුළුබඩු, බෙහෙත් ආදිය කොටා ගැනීම සඳහා භාවිත කරන උපකරණය ; වංගෙඩිය.