වංකුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වංගුව ; නැම්ම.
2. ඔරුවක පත්තාර කූඩුවට ශක්තිය දෙන වක්‍ර වූ හරස් පොල්ල.