වංගි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. සුෂිර වර්ගයට අයත් පුරාණ සංගීත භාණ්ඩයක්.
2. තේ ගසේ තනි දල්ල.
3. (කථා.) තැනින් තැනට ගමන් කිරීම.
4. වතාව ; වාරය.
1. නා.ප්ර. සුෂිර වර්ගයට අයත් පුරාණ සංගීත භාණ්ඩයක්.
2. තේ ගසේ තනි දල්ල.
3. (කථා.) තැනින් තැනට ගමන් කිරීම.
4. වතාව ; වාරය.