වක්කං අල්ලනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. ශරීරගත විෂ ලේ ආදිය ඉවත් කිරීම සඳහා ස්ථානය සිදුරු කොට වක් වූ අඟක් තබා තද කර උරවනවා.