වක්රතාඅරයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. වක්‍රයෙන් සෑදුණු වෘත්තයේ කේන්ද්‍රයේ සිට එම වක්‍රය මත ඇති ලක්ෂ්‍යයකට ඇඳි අභිලම්බය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1430 ← වක්රතා කෝණය වක්රතාකේන්ද්රය →