වක්‍රතාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නැමුණු ස්වභාවය ; ඇද ගතිය.
2. ස්වභාවිකත්වයට වෙනස්ව වක්‍ර ආකාරයකින් නිර්මාණය වූව ; වාච්‍යාර්ථය ඉක්මවා තිබීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Law. circuity
2. n. circularity
3. n. contortion
4. n. crookedness
5. n. curvature