වකුගඩු නාලිකාවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. වකුගඩුවේ කොටසක් වූ වෘක්ක මිදුලුව නිර්මිතවී ඇති අතිසූක්ෂ්ම නාලවලින් එකක් ; වෘක්ක නාලිකාව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1431 ← වකුගඩු නලය වකුගඩු පිළිබඳ වූ →