වකුටු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. නැවුණු ; කුදු ; ඇද.
1. වි. ඇද ; වක්ර ; නැමුණු.
2. රැවටිලි ; වංචාකාර.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. bent
2. adj. circumflex
3. cock-eyed
4. adj. crooked
5. adj. curly
6. adj. curved
7. Bot. hamate
8. Bot. hamose
9. Bot. hamous