වග කියනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. රාජකාරියක් පිළිබඳ බර තමා වෙතට සම්පූර්ණයෙන්ම පවරා ගන්නවා.
2. ගැලවීමට කරුණු කියනවා.
3. දෝෂාරෝපණය කරනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. vti. answer
2. answered
3. answering
4. vt. avouch
5. v. guarantee
6. Acc. responsible
7. vt. warrant
8. vt. account for