වග පොල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සටන් සඳහා පිළියෙළ කරන ලද විශාල පොල්ලක් ; වගකීම් භාර ඇතැම් නිලධාරින්ට සංකේතයක් වශයෙන් දෙනු ලබන පොල්ල ; සෝදු ලීය.