වගන්තිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යම්කිසි අදහසක් ප්‍රකාශ කරන වචන සමූහය ; නීතිමය කොන්දේසිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. article
2. n. clause
3. Soc. section
4. n. sentence
5. n. text